අද දින විශේෂ සේවාවක් සීමා සහිත වේ..

Sri Lanka
By krishani Jun 24, 2022 01:45 AM GMT
krishani

krishani

Report

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු සම්බන්ධයෙන් වන එම කොන්සියුලර් කටයුතු අංශය පරිශ්‍රයේ සිදුකෙරෙන නඩත්තු කටයුතු නිසා අද (24) දින අයදුම්කරුවන් 400 දෙනෙකු සඳහා පමණක් එම අංශය සේවා සපයන බව ජනතාවට දැනුම්දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha