කැම්පස් යන්න ඉන්න සිසුන්ට විශේෂ දැනුම් දීමක්..

Education Sri Lanka university UGC
By Aruna Jun 20, 2021 04:24 AM GMT
Aruna

Aruna

Report

සරසවි වරම් ලැබූවත් තවමත් ඒ සදහා ඉල්ලුම් පත්‍ර යොමු කිරීමට නොහැකි වූ සිසුන්ට මෙම මස 23 දක්වා තවමත් අතිරේක දින 03ක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියා සිටියේ, ඉල්ලුම් පත්‍ර යොමු කිරීමට තිබූ අවසන් දිනය පෙරේදායින් අවසන් වූ නිසා පවතින සංචරණ සීමා සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha