සැප්තැම්බර් අස්වැසුම දීමනාව වැටෙන දවස මෙන්න

Report

2025 සැප්තැම්බර් මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව අනිද්දා (12) දින අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට

මොරටුව හිටපු නගරාධිපති අත්අඩංගුවට

එම මණ්ඩලය සඳහන් කරන්නෙ, මෙලෙස රු.11,201,647,000.00ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,412,574ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී ගිණුම්වලට බැර කිරීමට නියමිත බවය.

නාමල් ගේමට බහියි නාමල්ගෙන් වටගලට එන්තර වාසියක්

නාමල් ගේමට බහියි නාමල්ගෙන් වටගලට එන්තර වාසියක්

ඒ අනුව, අදාළ ප්‍රතිලාභීන්ට සැප්තැම්බර් මස 12 වන දා සිට තමාට හිමි අස්වැසුම දීමනාව තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මඟින් ලබාගත හැකියි.

නේපාල අර්බුදය ගැන රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්

නේපාල අර්බුදය ගැන රනිල් වික්‍රමසිංහගෙන් විශේෂ ප්‍රකාශයක්