අත්‍යවශ්‍යය දීමනාව සම්බන්ධයෙන් රජයෙන් විශේෂ දැනුම්දීමක්

government divisional secretary 2000 allowance district secretaty
By Sewvandhi Sep 06, 2021 12:53 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ආදායම් අහිමි වූවන් වෙනුවෙන් ලබාදෙන රුපියල් 2,000 දීමනාව ලබාදීම මේ වනවිට සම්පූර්ණයෙන් ම අවසන් කර තිබෙනවා.

ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යය සාධන බලකාය ඉල්ලා සිටින්නේ මෙතෙක් රුපියල් 2,000 දීමනාව ලැබී නොමැති අයෙකු වේ නම් ඒ සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව එම අභියාචනා දිස්ත්‍රික් ලේකම්වරුන්ට හෝ ප්‍රාදේශීය ලේකම්වරුන්ට ලබාදිය හැකියි.

-----------------------------------------------------------------

කොවිඩ් අතර තුර මෙරටින් තවත් භයානක තත්වයක් - සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha