වාහන ආදායම් බලපත්‍ර ගැන විශේෂ දැනුම්දීමක්.

Sri Lanka Government Of Sri Lanka Department of Motor Vehicles
By Wayomi Aug 16, 2023 08:02 AM GMT
Wayomi

Wayomi

Report

දිවයින තුළ ලියාපදිංචි සියලුම වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ eRL.2.0 වැඩසටහන සැප්තැම්බර් 01 දින සිට මධ්‍යම පළාත තුළ ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සුදානම් කර තිබෙනවා.

සංවර්ධන නිලධාරින් හා කළමනාකරණ සේවා නිලධාරින් 150 දෙනෙකු සඳහා විධිමත් පුහුණුවක් ලබාදීමේ දෙදින වැඩසටහනට එක්වෙමින් මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමී තෙන්නකෝන් මේ බව කියා සිටියා.

මෙමඟින් මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අරමුණ වී ඇත්තේ, ලංකාවාසී සියලු දෙනා හට කඩිනමින් තම සේවාවන් ඉටුකර ගැනීමට හැකියාව උදා කර දීමයි.  

ReeCha