ජනපතිවරණය වෙනුවෙන් විශේෂ බස් රථ සේවයක්...

Report

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගමන් කන මගීන් සඳහා විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ.

මැතිවරණ ඡන්ද පත්‍රිකා සියයට 97ක් බෙදා අවසන්...

මැතිවරණ ඡන්ද පත්‍රිකා සියයට 97ක් බෙදා අවසන්...

එමෙන් ම, ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා අවශ්‍ය වුවහොත් දුර ගමන් සේවාවලට අතිරේක ලංගම බස් රථ යොදවන බව ද එහිදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ශෂී වෙල්ගම මහතා සඳහන් කර සිටියේ ය.