අග්‍රාමාත්‍යවරයා ඇතුළු පාලන තන්ත්‍රයම ගැන විමල් වීරවංශ කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය..

politics Sri lanka sinhala news today trending news Mr.wimal weerawansha
By krishani Apr 13, 2022 06:35 AM GMT
krishani

krishani

Report

අග්‍රාමාත්‍යවරයා ඇතුළු පාලන තන්ත්‍රයම ඉවත්විය යුතු බව අද (13) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී විමල් වීරවංශ මහතා සඳහන් කර සිටියා.

එමෙන්ම වැඩිදුරටත් ඔහු කියා සිටින්නේ අගමැතිවරයා සමග තරහක් හෝ පෞද්ගලිකව කිසිම විරුධත්වයක් නොමැති බවත්ය.

නමුත් පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ රට ස්ථාවරව තිබීම වැදගත් බැවින් නව අග්‍රාමාත්‍යවරයෙක් ඇතුළු පාලන තන්ත්‍රයක් ඇති කළ යුතු බවයි විමල් වීරවංශ මහතා කියා සිටින්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join