ධීවරයින්ට විශේෂ නිවේදනයක්.
Navy
Fishermen
Special ann
Kanchana wijesekara
By Aruna
දැනට පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන මුහුදු ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල සුපුරුදු පරිදි ධීවර කටයුතු කරගෙන යාම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ සහ මීගමුව ප්‍රදේශයේ ධීවරයින්ට අවසර ලබාදී ඇති බව කංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
කෙසේවෙතත් එම ප්‍රදේශවලින් ලබාගන්නා මත්ස්‍ය තොග සම්බන්ධයෙන් නිසි විමර්ශන අඛණ්ඩව සිදුකරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ධීවර කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් නාවික හමුදාව මේ වන විට දැනුවත් කර ඇති බවත් මත්ස්‍යයින් සම්බන්ධයෙන් ජනතාවට ඇති අනිසි බිය දුරුකිරීමට අවශ්‍ය කටයුතු ද මේ වන විට ගනිමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |