කළු කිරිල්ලියක් වගේ සැරසුණු සරාගි දිනක්ෂි යළි කරලියට [PHOTOS]

Report

දිනක්ෂි ප්‍රියසාද් හැමෝම ආදරය කරන මෙරට ජනප්‍රියම නිළියක්. ඒ නිසාම ඇයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් දිනෙන් දින වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නම් නැහැ.  

සාරංග දිසාසේකර මෙන්ම දිනක්ෂි ප්‍රියසාද් ද නිතරම තමන්ගේ Facebook, Instagram, Threads වගේ සමාජ මාධ්‍යවල විවිධ විලාසිතාවන්ගෙන් යුත් ලස්සන ඡායාරූප මුදාහරිනවා.

ඒ නිසා ජනතාවගේ ආකර්ෂණය ගන්න ඒ ආකාරයටම චෝදනාත් එල්ල වෙනවා. නමුත් ඇය ඒවාට සැලෙන්නේ නැහැ.. තමන්ගේ සුන්දරත්වය, විලාසිතාව සහ ආකර්ෂණීය බව එලෙසම පෙන්වා දෙනවා.

මේ අලුත් විලාසිතා එක්ක සමාජ මාධ්‍ය ඡායාරූප වලින් සරසන දිනක්ෂිගේ අලුත්ම ඡායාරූප කිහිපයක් මෙන්න.  


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery