ගෑස් වැඩිවීමේ අවදානමක් - ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් කියයි

Report

ඉරානය ඇතුළු මැදපෙරදිග කලාපයේ ඇතිවී තිබෙන යුදමය තත්ත්වය තවදුරටත් දරුණු අතට පත් වුවහොත් මෙරටට ගෑස් මිලදී ගැනීමේ ගැටලුවක් මතුවිය හැකි බව ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් සඳහන් කරන බව වාර්තා වේ.

ඒ අනුව ගෑස් මිල ඉහළ යාමේ අවධානමක් ද මතුවී ඇතැයි එම සමාගම් ප්‍රකාශකයන් පවසයි.

එබැවින් ඇතිවන තත්ත්වයන්වලට අනුව විකල්ප ක්‍රමවේද හරහා මෙරටට අවශ්‍ය ගෑස් ඇණවුම් කිරීමට අවධානය යොමුකර ඇති බව ඔවුන් සඳහන් කරයි.

යුද්ධෙ තව සති ගාණකට ඉවර වෙන් නැති ලකුණු - ලෝකෙම සලිත වෙද්දි ට්‍රම්ප්ගෙන් තවත් දරුණු ප්‍රකාශයක්

යුද්ධෙ තව සති ගාණකට ඉවර වෙන් නැති ලකුණු - ලෝකෙම සලිත වෙද්දි ට්‍රම්ප්ගෙන් තවත් දරුණු ප්‍රකාශයක්

එමෙන්ම මේ වන විට ලාෆ් සමාගම ඇණවුම් කර ගෑස් තොග මෙරටට පැමිණ ඇතැයි ද ඒවා බෙදාහැරීම ආරම්භ කර ඇතැයි ද ලාෆ් සමාගම දැනුම් දෙයි.

කෙසේ වුවත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල ලිට්‍රෝ හා ලාෆ් ගෑස්වල හිඟයක් පවතින බවද වාර්තා වේ.

සෞදි අරාබියේ අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ බිහිසුණු පිපිරීමක් - ගිනි ගයි

සෞදි අරාබියේ අගනුවර පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ බිහිසුණු පිපිරීමක් - ගිනි ගයි

විශේෂයෙන් මුදල් සම්බන්ධයෙන් තීරණාත්මක දවසක් - සන්සුන්ව වැඩ කළොත් ලාභ ‍රැසකට මඟ කියන අද දවසේ ලග්න පලාපල

විශේෂයෙන් මුදල් සම්බන්ධයෙන් තීරණාත්මක දවසක් - සන්සුන්ව වැඩ කළොත් ලාභ ‍රැසකට මඟ කියන අද දවසේ ලග්න පලාපල