අද ලංකාවේ තත්ත්වේ මේකයි - කාලගුණයෙන් දැනුම්දෙයි

Report

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) දින වියළි කාලගුණ තත්ත්වයක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ඒ අනුව අඳාළ නිවේදනයේ දක්වා ඇත්තේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ උතුරු - මැද පළාත්වලත් වවුනියාව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි.

විශේෂයෙන් මුදල් සම්බන්ධයෙන් තීරණාත්මක දවසක් - සන්සුන්ව වැඩ කළොත් ලාභ ‍රැසකට මඟ කියන අද දවසේ ලග්න පලාපල

විශේෂයෙන් මුදල් සම්බන්ධයෙන් තීරණාත්මක දවසක් - සන්සුන්ව වැඩ කළොත් ලාභ ‍රැසකට මඟ කියන අද දවසේ ලග්න පලාපල

බහරේන්, ජෝර්දානය, කුවේට්, කටාර්, ඉරානය ඇතුළු රටවල් 14ක සිටින අමෙරිකානුවන්ට වහාම ඉවත්වන්නැයි දන්වයි

බහරේන්, ජෝර්දානය, කුවේට්, කටාර්, ඉරානය ඇතුළු රටවල් 14ක සිටින අමෙරිකානුවන්ට වහාම ඉවත්වන්නැයි දන්වයි