පොලිස් ප්‍රධානීන්ට විශේෂ දැනුම් දීමක්..මේ ගැන ඔබ දැනුවත්ද..?
curfew
covid19
isolated
travel restriction
quarantine rules
By Sewvandhi
ඇඳිරිනීතිය පනවා ඇති කාලය තුළ පොලිස් රාජකාරී සිදුකළ යුතු ආකාරය ගැන පැහැදිලි කරමින් පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථාන වෙත නිවේදනයක් නිකුත් කර ඇත.
එහි දැක්වෙන්නේ, නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමේ අරමුණ ආර්ථික නිෂ්පාදන ක්‍රියාවලියට බාධා නොවන පරිදි තම බලප්‍රදේශය තුළ ක්‍රියාත්මක කිරීමේ වගකීම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් සහ දිස්ත්‍රික් භාර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන් විසින් දැරිය යුතු අතර අදාළ නිලධාරීන් අධීක්ෂණය කර ඒ සඳහා සුදුසු උපදෙස් ලබාදිය යුතු බවය.
දිවයිනම ආවරණය වන පරිදි ඊයේ රාත්‍රී 10 සිට එලඹෙන 30 වනදා අලුයම 4 දක්වා නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබේ.
එම නිවේදනය පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |





