පළමුවැනිදා සිට බස් රථ සේවකයන්ට අනිවාර්ය කරන දේ මෙන්න..විශේෂ දැනුම්දීමක්..!
By Sewvandhi
පෞද්ගලික මගී ප්‍රවාහන කටයුතුවල යෙදෙන රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට පූර්ණ එන්නත්කරණය අනිවාර්ය කර තිබෙනවා.
එය පරීක්ෂා කිරීම සඳහා ද වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ කමාන්ඩර් නිලාන් මිරෙන්ඩා මහතා සඳහන් කළේ.
සංචරණ සිමා ලිහිල් කිරීමත් සමග අන්තර් පළාත් බස් ධාවනය අනිද්දා (01) සිට ආරම්භ කරන බව ද ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරයා පැවසුවා.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |