කථානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිනීටත් තෙල් එපාලු

Report

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිනී හේමාලි වීරසේකර මහත්මිය මන්ත්‍රීවරයෙකුට ලැබෙන ඉන්ධන දීමනාව මින් ඉදිරියට අවශ්‍ය නොවන බවට පාර්ලිමේන්තුවේ මූල්‍ය අධ්‍යක්ෂකවරයාට ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔවුන් දෙදෙනාට මේ මාසයේ සිට හිමිවන්නේ එම තනතුරුවලට ලැබෙන ඉන්ධන දීමනාව පමණක් බව සඳහන්.

මේ වන විට ජාතික ජන බලවේග රජයේ අගමැතිවරිය ඇතුළු ඇමතිවරුන් සියලු දෙනාද මන්ත්‍රීවරයෙකුට ලැබෙන ඉන්ධන දීමනාව ප්‍රතික්ෂේප කරමින් පාර්ලිමේන්තුවේ මුල්‍ය අධ්‍යක්ෂකවරයාට මීට පෙර වරින් වර ලිපි භාර දී තිබුණා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මන්ත්‍රීවරයෙකුට රුපියල් 250,000 සිට රුපියල් 450,000 දක්වා ඉන්ධන දීමනාවක් හිමි වේ.

අනුරත් ගෝතයා නම් තක්කඩියා නම් මම හිරේ දැම්මත් ඒක කියනවා මාලිමාවේ නෙමෙයි මොකා වුණත් - ජනප්‍රිය ගායන ශිල්පියෙක් කට අරියි

අනුරත් ගෝතයා නම් තක්කඩියා නම් මම හිරේ දැම්මත් ඒක කියනවා මාලිමාවේ නෙමෙයි මොකා වුණත් - ජනප්‍රිය ගායන ශිල්පියෙක් කට අරියි

ඊයේ රැළිය නිසා බැසිල්ගේ හොර එළිවෙයි - බරපතළ කරුණු රැසක් එළියට

ඊයේ රැළිය නිසා බැසිල්ගේ හොර එළිවෙයි - බරපතළ කරුණු රැසක් එළියට

රැළියටවත් එන්නැතුව රනිල් හදිසියේම ඉන්දියාවට ගිය හේතුව හෙළිවේ

රැළියටවත් එන්නැතුව රනිල් හදිසියේම ඉන්දියාවට ගිය හේතුව හෙළිවේ