අනුරත් ගෝතයා නම් තක්කඩියා නම් මම හිරේ දැම්මත් ඒක කියනවා මාලිමාවේ නෙමෙයි මොකා වුණත් - ජනප්‍රිය ගායන ශිල්පියෙක් කට අරියි

Report

ජනප්‍රිය ගායන ශිල්පී සංගීත් විජේසූරිය මහතා විසින් ආණ්ඩුවේ කුඩු ඇල්ලීමේ මෙහෙයුම සංදර්ශනයක් පමණක් බව ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ,

රටම අවදානමේ - විශේෂ නිවේදන රැසක්

රටම අවදානමේ - විශේෂ නිවේදන රැසක්

"අනුර කළුයි මිටියි ගමේ එකා කියද්දි මට හිතුණා අනුර ගේමක් ගහයි කියලා. මට අනුරගෙන් පෞද්ගලිකව ලැබුණු දෙයක් නෑ. අනුරත් ගෝතයා නම් තක්කඩියා නම් මම හිරේ දැම්මත් ඒක කියනවා. තක්කඩි වැඩ කරන්න එපා හලෝ මිනිස්සුන්ට. මේ ආණ්ඩුව දැන් කුඩු අල්ලනවා නෙ කිලෝ ගණන්. ඒවාට මොනවාද වෙන්නේ. සංදර්ශන විතරයි. මේ ආණ්ඩුව ඒක හදන්නේ නෑ. මට වෛරයක් නෑ. පපුව ඇතුළේ සාමාන්‍ය වෛරයක් තියෙනවා. මාලිමාවේ එකෙක් එහෙම කරනවා නම් ඒක වැරදියි. මාලිමාව වැරදි නම් කතා කරන්න එපා කියලා ද කියන්නේ. උඹලත් එහෙම කරනවා නම් උඹලා ලැජ්ජා වෙන්න ඕන. මාලිමාවේ නෙමෙයි මොකා වුණත්."

ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ණය ලබා ගෙන රු. බිලියන 700ක පොලු තියලා - පාඨලී

ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ණය ලබා ගෙන රු. බිලියන 700ක පොලු තියලා - පාඨලී

ස්ම්‍රිති මන්දනාගේ විවාහය දෙදරයි? කසාදේ දවසේ තාත්තා ලෙඩ වුණා මදිවට මනමාලයත් අසාධ්‍ය වෙලා රෝහලේ

ස්ම්‍රිති මන්දනාගේ විවාහය දෙදරයි? කසාදේ දවසේ තාත්තා ලෙඩ වුණා මදිවට මනමාලයත් අසාධ්‍ය වෙලා රෝහලේ