කථානායක අසෝක රන්වල සිය ධුරයෙන් ඉවතට.

Report

දසවැනි පාර්ලිමේන්තුවේ කථානායක අසෝක රන්වල සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ, ඔහුගේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් විවාදයක් මතුවී තිබෙන මොහොතක සහ ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂයවන සමගි ජන බලවේගය විසින් අත්සන් ලබා ගනිමින් සිටින මොහොතකයි.

අසෝක රන්වල පසුගිය නොවැම්බර් 21 වැනිදා මෙරට දසවැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පත්වූයේ සභාවේ ඒකමතික කැමැත්ත මතයි.

එහිදී ඔහුව එම තනතුරට යෝජනා කළේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් වන අතර, ඔහුගේ නම ස්ථීර කරනු ලැබුවේ අමාත්‍ය විජිත හේරත් විසින්.

නියෝජ්‍ය කතානායක රිස්වි සාලි සිය අධ්‍යාපන සුදුසුකම් එළියට දායි. - සියල්ල හෙළි කරයි.

නියෝජ්‍ය කතානායක රිස්වි සාලි සිය අධ්‍යාපන සුදුසුකම් එළියට දායි. - සියල්ල හෙළි කරයි.

මරණ 07ක් සමඟ උණ රෝගීන් 70 දක්වා ඉහළට. - කොළඹින් විශේෂ කණ්ඩයක් උතුරට. - නවතම තත්වය ගැන දැනුම්දෙයි - (VIDEO)

මරණ 07ක් සමඟ උණ රෝගීන් 70 දක්වා ඉහළට. - කොළඹින් විශේෂ කණ්ඩයක් උතුරට. - නවතම තත්වය ගැන දැනුම්දෙයි - (VIDEO)