මධ්‍යම රාත්‍රියේ විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ..එම නිවේදනය මෙන්න.
Sri Lanka
Political
Spacial gazette
Janaka Bandara thennakon
By Aruna
පළාත් පාලන ආයතනවල සභිකයන්ගේ නිල කාලය සංශෝධනයට ලක් කරමින් අද (10) රාත්‍රියේදී ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එම සභිකයින්ගේ නිල කාලය 2023 මාර්තු මස 19 වැනි දින දක්වා සංශෝධිත ගැසට් පත්‍රය අනුව දිගු වනු ඇති බවටයි එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.
මෙම නව සංශෝධිත ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින්.
පළාත් පාලන සභිකයින්ගේ නිල කාලය සංශෝධනය වන හැටි පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |








