ආයතනික හා නෛතික රාමුවේ සංශෝධනයක්.. සුවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්වේ.

Sri Lanka Mahinda Rajapakshe Gotabaya Rajapakshe Spacial gazette notice
By Aruna Oct 07, 2021 04:06 AM GMT
Aruna

Aruna

Report

මුදල් අමාත්‍ය ශීර්ෂය යටතේ වන සුවිශේෂ ප්‍රමුඛතාවලට අදාළ ආයතනික හා නෛතික රාමුවේ සංශෝධනයක් සිදුකර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනයක් ඊයේ (06) රාත්‍රියේ නිකුත් කර ඇති අතර එමගින් මෙරට ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා සුවිශේෂ ප්‍රමුඛතා ඉදිරිපත් කර තිබේ.

මීට අමතරව අමාත්‍යාංශයට අයත් ආයතන සහ ඊට අදාළ නෛතික රාමුවේද සං‍ශෝධන සිදුකර තිබේ.

එමෙන්ම මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ශිර්ෂය සහ ඒ යටතේ වන කාර්යයන් ප්‍රමුඛතා ආයතනික සහ නෛතික රාමුව ද වෙනස් කරමින් අදාළ ගැසට් නිවේදනයේ කරුණු ඇතුළත් කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery