වහාම ක්‍රියාත්මක වන පරිදි ත්‍රිවිධ හමුදාව ගැන ජනපති විශේෂ නිවේදනයක් නිකුත් කරයි..

President of Sri lanka Ministry of Defense Sri Lanka Sri Lanka Government Gazette New Gazette
By Aruna Mar 23, 2024 05:30 AM GMT
Aruna

Aruna

Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවමින්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මහජන ආරක්ෂක ආඥාපනතේ 12 වැනි වගන්තියට අනුව මෙම අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

ඒ අනුව මෙම ගැසට් පත්‍රය මාර්තු මස 22 වැනිදා සිට ක්‍රියාත්මක වනු ඇති බවයි පැවසෙන්නේ.

Gallery
ReeCha