තීරණාත්මක සාකච්ඡාවක් ඇරඹේ...ප්‍රතිඵලය බලාපොරොත්තුවෙන් සිටින්න.

Sri Lanka Ministry of health Keheliya rabukwella Gmoa Spacial discussion
By Aruna Dec 24, 2021 05:54 AM GMT
Aruna

Aruna

Report

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති දීපව්‍යාප්ත වර්ජනය ඉදිරියට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණය කිරීමේ එහි විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

ඒ, කොළඹ පිහිටි එම සංගම් මූලස්ථානයේදියි.

වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තු සැකසීම ඇතුළු ඉල්ලීම් හතක් මුල් කරගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගිය අඟහරුවා දා සිට මෙම දීපව්‍යාප්ත වර්ජනය ආරම්භ කළ අතර, ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාව ද එකඟතාවකින් තොර ව අවසන් වුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now