ජනපති සමග පැවැති විශේෂ සාකච්ඡාවේ ප්‍රතිඵලය...හෙට සිට රට පුරා කරන්න යන දේ මෙන්න.(VIDEO)

Sri Lanka Gotabaya Rajapakshe Chemical Asela Sampath
By Aruna Nov 22, 2021 08:36 AM GMT
Aruna

Aruna

Report

එළවළු සඳහා පළිබෝධනාශක යම් ප්‍රමාණයක් සහ විශේෂ පොහොර වර්ගයක් ආනයනයට ජනපති සමඟ පැවති සාකච්ඡාවේදී අවධානය යොමු වූ බව ඇමති මහින්දානන්ද අලුත්ගමගේ පවසනවා.

මේ අතර හෙට සිට බත් පැකට් එකක මිල සහ සාමාන්‍ය තේ කෝප්පයක මිල වැඩි කිරීමට තීරණය කර ඇති බව ආපන ශාල හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව බත් පැකට්ටුවක මිල රුපියල් 20 කින් සහ සාමාන්‍ය තේ කෝප්පයක මිල රුපියල් 05කින් ඉහල යනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now