තවත් ජනප්‍රිය නළුවෙකු දිවි ගමනට සමුදෙයි

Report

දකුණු කොරියාවේ ජනප්‍රිය නළුවෙකු වූ ලී සූන්-ජේ අද (25) ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහුව හදුන්වනුයේ 'TV Dad' ලෙසිනි

ඒ වගේම ලී සූන්-ජේ මිය යන විය වයස අවුරුදු 91 ක් වූ වග විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

තවද    ඔහු    වසර 70කට අධික කාලයක් චිත්‍රපට, රූපවාහිනිය සහ වේදිකාව තුළ විවිධ චරිත හරහා ප්‍රේක්ෂක සිත් පිනවීමට කටයුතු කර තිබේ .

ඔහු විසින් රංගනයෙන් දායක වූ වඩාත් ප්‍රේක්ෂක ආදරය දිනාගත් චරිත ලෙස 1991දී විකාශය වූ 'What on Earth is Love' නම් රූපවාහිනී කතා මාලාවේ දැඩි පියෙකුගේ චරිතයත් , 2006 සිට 2012 දක්වා විකාශය වූ ජනප්‍රිය කතා මාලාවක් වන 'High Kick'හි මෝඩ නමුත් ආදරණීය සීයා  චරිතයත්  හැදින්විය හැකිය .

තවද ලී සූන්-ජේ සිය වෘත්තීය ජීවිතය තුළ රූපවාහිනී වැඩසටහන් 140ක පමණ පෙනී සිට තිබේ.

ඒවගේම 2024 ඔක්තෝබර් දක්වා වේදිකාව රංගනයෙන් හැඩ කර තිබේ.

යුක්‍රේන ගොඩනැගිලි කිහිපයකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාර

යුක්‍රේන ගොඩනැගිලි කිහිපයකට රුසියානු ඩ්‍රෝන ප්‍රහාර

චීන හා ඇමරිකානු ජනාධිපතිවරුන් අතර දුරකථන සංවාදයක්

චීන හා ඇමරිකානු ජනාධිපතිවරුන් අතර දුරකථන සංවාදයක්

රත්තරන් ආයෙත් ‍ගිනි ගණන් වෙයි - අද නවතම රන් මිල ගණන් මෙන්න

රත්තරන් ආයෙත් ‍ගිනි ගණන් වෙයි - අද නවතම රන් මිල ගණන් මෙන්න