දරුණු අනතුරක් -යතුරුපැදිකරු බරපතල තුවාල

Report

යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලැබ තිබේ.

අධික   වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක් ඉදිරිපසින් පැමිණි ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලැබ ඇත පූඩලුඔය තවලන්තැන්න ප්‍රධාන මාර්ගයේ සිදුවූ මෙම අනතුරත් සමග ලොරිරථය යට සිටි යතුරුපැදිකරු ප්‍රදේශවාසීන් මහත් පරිශ්‍රමයක් දරා පිටතට ගෙන 

ඔහු කොත්මලේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පොල රෝහල වෙත මාරු කර යවා ඇත .

මුළු රටම කදුළින් තෙත්කළ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසයේ ලොකු අයියා ගැන රංගන ශිල්පිනී සුධීක්ෂත් කට අරියි

මුළු රටම කදුළින් තෙත්කළ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසයේ ලොකු අයියා ගැන රංගන ශිල්පිනී සුධීක්ෂත් කට අරියි