දකුණු කොරියාවේ ගුවන් පාලමක් කඩා වැටේ…4ක් මරුට
Accident
South Korea
World
By Zara
දකුණු කොරියාවේ සෝල් අගනුවරට දකුණින් පිහිටි ප්‍රදේශයක අධිවේගී මාර්ග ඉදිකිරීම් භූමියක් කඩා වැටීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
සෝල් අගනුවර සිට කිලෝමීටර් 70ක් පමණ දුරින් පෙරවරු 9.49ට පමණ අධිවේගී මාර්ගයේ පාලමට ආධාරක වූ මීටර් 50ක කොන්ක්‍රීට් ව්‍යුහ පහක් දොඹකරයකින් එසවීමෙන් පසු එකින් එක කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.
