දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාව තුළින් ...
Ranil Wickremesinghe
Sri Lanka
Education
Presidential Update
Political Development
By Parami Dissanayake
අද (14) පස්වරුවේ හලාවත කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැඟිල්ලේ පළමු අදියර සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක වුණි.
එතුමා එහිදී කියා සිටියේ, අනාගතයට ගැළපෙන දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කිරීමට කටයුතු කරන බව ය.
දුෂ්කර ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද අධ්‍යාපනය වෙනුවෙන් ලබාදිය යුතු ප්‍රතිපාදන වෙන් කිරීමට රජය කටයුතු කළ බවත් රටේ ශක්තිය අධ්‍යාපනය වන බවත් ජනාධිපතිවරයා පැවසුවා.
ආණ්ඩුවක වගකීම වන්නේ රට සංවර්ධනය කිරීම බවත්, මෙය සටන් පාඨ කියමින් කාලය ගත කිරීමට හැකි යුගයක් නොවන බවත් එහිදී වැඩි දුරටත් සඳහන් කලේ ය.
