වනිදුගෙන් හැට්‍රික් එකක්.. තරගයේ ජය දකුණු අප්‍රිකාවට
south africa
sri lanka cricket
Wanidu hasaranga
By Sithumi
අද ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගයේ දියුණු තරගයෙන් අනතුරුව දකුණු ජය හිමිකරගත්තා.
එමෙන්ම අද තරගයේදී වනිදු හසරංග හැට්‍රික් එකක්ද ලබා ගනු ලැබුවා.
දුශ්මන්ත චමීර කඩුලු දෙකක් දවා ගනු ලැබුවා.
පැතුම් නිශ්ශංක ලකුණු 72 රැස් කර ගනු ලැබු කර චරිත් අසලංක ලකුණු 21යි.
