සවුදිය ජලයෙන් යට වෙයි - සමාජ මාධ්‍ය කලඹන වීඩියෝ සහිතයි..(VIDEO)
By Sewvandhi
අයහපත් කාලගුණය හේතුවෙන් , සවුදි අරාබි වැසියන් දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා. මේ වන විට පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් තිබෙන අතර ඇතැම් ප්‍රදේශවල පාසල් ද වසා දැමීමට සිදුව තිබේ.
එමෙන්ම මක්කම දක්වා දිවෙන මාර්ග අවහිරවීමෙන් බැතිමතුන්ට ද බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සෑම වසරකම මෙම කාලසීමාවේදී ජෙඩා නගරයට ගංවතුර බලපෑම සිදුවන අතර 2009 වසරේදී ඇති වූ ගංවතුර තත්වයකින් පුද්ගලයින් 123 දෙනෙකු ජීවිත්ක්ෂයට පත්විය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |