ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සෝනියා ගාන්ධි ලෝක ප්‍රජාවගෙන් ඉල්ලූ දේ - විශේෂ නිවේදනයක් නිකුත් කරයි..!

Report

මෙම අර්බුදකාරී මොහොතේදී ශ්‍රී ලංකාවට උපකාර කරන ලෙස ඉන්දීය කොන්ග්‍රස් පක්ෂය ලෝක ප්‍රජාවෙන් ඉල්ලීමක් කරනවා. 

නිවේදනයක් නිකුත් කරමින් කොංග්‍රසයේ සභාපති සෝනියා ගාන්ධි කියාසිටියේ ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව තම පක්ෂය කනස්සල්ලෙන් පසුවන බවsrilanka යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now



Gallery