බෑනාගෙ පිහි පහරින් පියා මියයයි.. බිහිසුණු සිදුවීමේ සියලු විස්තරය..

By Sithumi Feb 18, 2022 10:57 AM GMT
Sithumi

Sithumi

Report

බෑනා විසින් පිහියකින් ඇන සිය මාමණ්ඩිය ඝාතනය කිරීමේ සිද්ධියක් මහව, බලගල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඊයේ (17) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහා කළේ.

දෙදෙනා ඊයේ (17) රාත්‍රියේ මත්පැන් පානය කරමින් සිටින අතර තුර ඇති වූ බහින් බස්වීමක් දුරදිග ගොස් බෑනා විසින් මෙම ඝාතනය සිදුකර තිබෙනවා

. ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 58 හැවිරිදි පුද්ගලයෙක්. සැකකරු සොයා මහව පොලිසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now