තෙල් ප්‍රශ්නයට විසදුමක් ..

By Sithumi Dec 25, 2021 02:11 PM GMT
Sithumi

Sithumi

Report

මාස 06ක ණය පදනම මත සිංගප්පූරු සමාගමකින් බොරතෙල් ලබාගැනීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ජනවාරි මස 23 වනදා මෙහි පළමු බොරතෙල් නෞකාව දිවයිනට පැමිණීමට නියමිතය.

කෙසේවෙතත් බොරතෙල් නොමැතිකම හේතුවෙන් ඉන්ධන පිරිපහදුව එළඹෙන 03 වනදා සිට වසා දැමීමට සිදුවන බව විෂය භාර අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කළේය. 

 ඒ අනුව අදාල නෞකාව දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඉන්ධන පිරිපහදුව යළි විවෘත කරනු ඇත.