හැමෝම සමාජ මාධ්‍ය භාවිතා කරන්නෙ බලාගෙනයි..අද සිදු වූ දේ මෙන්න..

Report

ඉන්දීය ජාතිකයින් 30 දෙනෙකු ඇතුළු සැකකරුවන් 60 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (27) දිනයේ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදු කිරීම යන චෝදනා යටතේ බවයි වාර්තා වන්නේ.

කාලගුණයෙන් විශේෂ අනතුරු ඇඟවීමක්..වහාම මේ ගැන අවධානයෙන් ඉන්න..

කාලගුණයෙන් විශේෂ අනතුරු ඇඟවීමක්..වහාම මේ ගැන අවධානයෙන් ඉන්න..


මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, මීගමුව - තලංගම, මාදිවෙල සහ කොච්චිකඩේ යන ප්‍රදේශවලින් බවයි පැවසෙන්නේ.