සියළුම සමාජ මාධ්‍ය යළි යථා තත්ත්වයට පත්කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම අන්තර්ජාල ක්‍රියාකරුවන් ට දැනුම් දෙයි
By Sithumi
ඉදිරියේදී සිදුවන විදුලි කප්පාදුව පිළිබඳව විදුලි පාරිභෝගිකයන් දැනුවත් කිරීමට (අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශ කර ඇති) මහජන උපයෝගීතා කොමිසම හට නොහැකි බැවින්, සියලුම සමාජ මාධ්‍ය වේදිකා වහාම සක්‍රිය/ප්‍රතිසාධනය කරන ලෙස PUCSL TRC සහ සියලුම ජංගම දුරකථන ක්‍රියාකරුවන්ගෙන් ඉල්ලා සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. |