සියලු සමාජ මාධ්‍ය උඩුයටිකුරු කරමින් අලුත් එකක් බිහිවෙයි...

Donald Trump Facebook Social media American Thuth social
By Aruna Oct 21, 2021 08:22 AM GMT
Aruna

Aruna

Report

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නව සමාජ මාධ්‍ය ජාලයක් අරඹන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

එය නම් කර ඇත්තේ TRUTH Social ලෙසයි. දැවැන්ත තාක්ෂණික සමාගම් වල කුරිරුකම් වලට එරෙහිව නැගී සිටීම සඳහා මෙම සමාජ මාධ්‍ය ජාලය නිර්මාණය කරන බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.

පසුගිය ජනවාරි මාසයේදී කැපිටල් ගොඩනැගිල්ලට ට්‍රම්ප් හිතවාදීන් විසින් බලෙන් ඇතුලුවීමත් සමඟ ඊට පෙළඹවීමේ චෝදනා මත හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය ගිණුම් අත්හිටුවීමට Twitter සහ Facebook සමාජ ජාලය පියවර ගත්තා.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.