කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ...

By Parami Dissanayake Sep 27, 2024 05:08 PM GMT
Report

අද (27) කුකුලේ ගඟ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇතැයි බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසා සිටිනවා.

හැරී පෝටර් කතා මාලාවේ Professor McGonagall දිවිසැරියෙන් සමු ගනී...

හැරී පෝටර් කතා මාලාවේ Professor McGonagall දිවිසැරියෙන් සමු ගනී...

එමෙන්ම එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසා ඇත්තේ , මේ වන විට ජලය පිට කිරීම විදුලි උත්පාදනයේදී පිට කරන ජල පරිමාව ද සමඟ තත්පරයට ගණ මීටර් 180 ක් කුඩා ගඟට මුදා හැරෙන බවයි.

ඔන්ලයින් වීසා ක්‍රමය යළිත් ඇරඹීමෙන් ගුවන්තොටුපළ පෝළිම් අඩුවේ...

ඔන්ලයින් වීසා ක්‍රමය යළිත් ඇරඹීමෙන් ගුවන්තොටුපළ පෝළිම් අඩුවේ...

කෙසේ වෙතත් මේ හේතුවෙන් බුලත්සිංහල පරගොඩ මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.