හැරී පෝටර් කතා මාලාවේ Professor McGonagall දිවිසැරියෙන් සමු ගනී...

By Parami Dissanayake Sep 27, 2024 04:48 PM GMT
Report

හැරී පොටර් චිත්‍රපට වල රඟපෑ ජනප්‍රිය නිළියක් වූ ඩේම් මැගී ස්මිත් දිවිසැරියෙන් සමුදුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මැතිවරණ වියදම් සීමා පනතකට අනුව සිදු කළ යුතු බව මැතිවරණ කොමසාරිස් පවසයි...

මැතිවරණ වියදම් සීමා පනතකට අනුව සිදු කළ යුතු බව මැතිවරණ කොමසාරිස් පවසයි...

බ්‍රිතාන්‍ය යේ ඉතා ජනප්‍රිය නිළියක් වූ ඇය හැරී පෝටර් චිත්‍රපටය මඟින් මුළු මහත් ලෝකයේ ම ප්‍රචලිත වූ අතර ඇය මිය යන විට 89 හැවිරිදි වියේ පසු වූවාය.

කෙසේ වෙතත්, ඇය සාමකාමීව මෙලොවින් සමුගත් බව ඩේම් මැගී ස්මිත් ගේ පුතුන් දෙදෙනා නිවේදනයක් නිකුත්කරමින් පවසා ඇත.

ඔන්ලයින් වීසා ක්‍රමය යළිත් ඇරඹීමෙන් ගුවන්තොටුපළ පෝළිම් අඩුවේ...

ඔන්ලයින් වීසා ක්‍රමය යළිත් ඇරඹීමෙන් ගුවන්තොටුපළ පෝළිම් අඩුවේ...

එමෙන් ම, බී බී සී පුවත් සේවය වාර්තාකර ඇත්තේ ඇය ජාතික සම්පතක් බවයි.