මුළු ලංකාවටම සුබම සුබ ආරංචියක් ආදායමක් ඉහළට

Report

2026 වසරේ අප්‍රේල් මස මුල් දින 22 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව 99,777ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) පවසයි.

ඒ අනුව වසරේ මේ දක්වා පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 840,411ක් වන අතර, ඉන්දියාව, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, චීනය සහ රුසියාව යන රටවලින් වැඩිම සංචාරක ආකර්ෂණයක් ලැබී තිබේ.

සංචාරක ක්ෂේත්‍රයේ මෙම වර්ධනය මෙරට ආර්ථිකයේ ස්ථාවරත්වයට බෙහෙවින් ඉවහල් වන බව පෙනී යයි.

මාලිමා අපි හොරු කියල ජනතාව විස්වාස කරන්නෑ..මහා භාණ්ඩාගාරය සාංඝික දේපළක් වගේ ආරක්ෂා කරනවා - සුරවීර

මාලිමා අපි හොරු කියල ජනතාව විස්වාස කරන්නෑ..මහා භාණ්ඩාගාරය සාංඝික දේපළක් වගේ ආරක්ෂා කරනවා - සුරවීර

රුපියල ස්ථාවරයි - මේ බැංකුවල අද අ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ ස්ථාවරත්වය මෙන්න

රුපියල ස්ථාවරයි - මේ බැංකුවල අද අ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ ස්ථාවරත්වය මෙන්න

Gallery