විදුලිය නිසා පාරට බැස්ස සංඝ රත්නය.. (VIDEO)

Sri Lanka SL Protest
By krishani Sep 12, 2022 08:44 AM GMT
krishani

krishani

Report

විහාරස්ථානවල විදුලි බිල දැරිය නොහැකි ආකාරයට ඉහළ දමා ඇති බව පවසමින් බලපිටිය ප්‍රදේශයේ විහාරස්ථානවල භික්ෂුන් වහන්සේ පිරිසක් අද(12) දින උද්ඝෝෂණයක නිරත විය.

වැඩිකළ විදුලි බිල අඩුකරන තෙක් තමන් වහන්සේ මෙම වෑයම අත්නොහරින බව උද්ඝෝෂණයේ නිරත වූ හිමිවරුන් පැවසීය.

විඩියෝ දර්ශන - Hiru News Y-Tube Channel