අරගලකරුවන් වෙනුවෙන් පිරිසක් පාරට බසියි.. (VIDEO)

Colombo SL Protest
By krishani Aug 09, 2022 09:03 AM GMT
krishani

krishani

Report

අද දින (09) ජිවන්ත පියතුමා සහ අරගකරුවන් වෙනුවෙන් පියතුමන්වරු,අගරදවරුන් සහ කන්‍යා සොයුරියන් පිරිසක් විසින් පාරට බැස සිය විරෝධය එක් කළේ අරගලකරුවන් දඩයම් කිරිම නවත්වන ලෙසට ඉල්ලා සිටිමිනී.

ඔවුන් එහිදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි විශේෂ ඉල්ලීම සහිත එම සිදුවීම පහතින් නරඹන්න,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha