විපක්ෂයේ රැලියට බෝම්බ ගහනව කියූ අයට වෙන දේ මෙන්න.
Police
Sri Lanka
Sajith premadasa
Picketing
By Aruna
සමගි ජන බලවේගයේ විසින් ඊයේ කොළඹ පැවැත් වූ රැලියට බෝම්බ ගසනු ඇතැයි පැවසූ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා සඳහන් කරන්නේ අදාළ තොරතුර සම්බන්ධයෙන් විමර්ශනය කිරිමෙන් පසු එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.
විපක්‍ෂ විරෝධතාවට බෝම්බ ගසන බවට කොළ කැබැල්ලක සටහනක් කර විපක්ෂනායක කාර්යාලය ඉදිරියේ දමා ගොස් තිබූ බවත් අත්අඩංගුවට ගන්නා ලද එය දමා ගොස් තිබූ පුද්ගලයා මන්ද මානසික අයෙක් බව පරීක්ෂණවලින් ඔප්පු ඇතැයිද ඔහු සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
