තරුණයෙකු නිරුවත් කර මහ මගදී සිදුකළ අමානුෂික ක්‍රියාව

crime Sri lanka Conflict
By Sithumi Jan 22, 2022 10:54 AM GMT
Sithumi

Sithumi

Report

අඹු-සැමි යුවළක් විසින් තරුණයෙකුව නිරුවත් කර පහරදීමේ සිද්ධියක් වාර්තා විය. ඒ සියඹලාණ්ඩුව ප්‍රදේශයෙනි. 

 සිද්ධිය සම්බන්ධයෙන් සියඹලාණ්ඩුව පොලීසිය පරීක්ෂණ සිදුකර තිබූ අතර එහිදී සැකකාර යුවළ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. 

  නිතර නිතර තම බිරිඳට මෙම තරුණයා විසින් දුරකථන ඇමතුම් ලබාගැනීම හේතුවෙන් මෙම පහරදීම සිදුකළ බව ඔවුන් පවසා ඇති බව වාර්තා වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now