සියල්ලන් මවිත කරමින් මෙරට ප්‍රථම වතාවට සිදු වු අපූරු සිදුවීම
Colombo
IDH
six twins
Tiran Dias
By Sewvandhi
මෙරට පළමු සය නිවුන් දරු උපත අද කොළඹ පෞද්ගලික රෝහලකදී අද වාර්තා වුණා මහාචාර්ය ටිරාන් ඩයස්ගේ මූලිකත්වයෙන් සිදු කෙරුණු සිසෙරියන් සැත්කමක් හරහා මෙම දරු උපත සිදුව ඇත්තේ අද අලුයම 12.16 ත්12.18 අතර කාලය තුළදීයි.
මෙලෙස උපත ලබා ඇත්තේ ගැහැණු දරුවන් තිදෙනකු සහ පිරිමි දරුවන් තිදෙනෙකුයි. 31 හැවිරිදි කාන්තාවකට දාව උපන් බිළිඳුන් 6දෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
ඔවුන් අතරින් දෙවනියට උපත ලැබූ දරුවා පමණක් මේ වන විට දැඩි වෛද්‍ය සුපරීක්ෂාව යටතේ පසුවන අතර, මෙම නිවුන් දරුවන්ගේ මව සහ පියා කොළඹ අයි.ඩී.එච් ප්‍රදේශයේ පදිංචිකරුවන්.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |