පාසලක සිසුන් හයක් හදිසියේම රෝහල් ගත කරලා..
Sri Lanka
Hospitals in Sri Lanka
By krishani
අද(16) පස්සර - ගනේෂා දෙමළ මහා විද්‍යාලයේ පිරිමි ළමුන් 6 දෙනෙකු ආහාර විෂ වීමකින් පස්සර මහ රෝහලට ඇතුළත් කෙරිණ.
ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ගගන අපට කළ විමසීමක දී එම රෝහලේ ප්‍රකාශයක් කියා සිටියේ ය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් ආරම්භ කර තිබෙනවා.
