මොකද මේ? සංඝරත්නය බංකු පුටු අරන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉස්සරහ
සිවුහෙළ ජාතික සංගමය අද දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ අද බංකු පුටු විරෝධයක යෙදුනහ.
ජාතික ආරක්ෂාව බිඳ වැටීම සම්බන්ධයෙන් පවත්නා රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා මෙම විරෝධයේ යෙදුන බව මැදිරිගිරියේ හිමියෝ පැවසූහ.