දෙකයි පනහට වැටුණට දැන් තත්ත්වේ වෙනස් [VIDEO]

Report

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට අපි දෙකයි පනහේ කණ්ඩායම් බවට අවසානේ පත් වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත.

එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙවැන්නක්.

සැමියව මරන්න බිරිඳගෙන් ලක්ෂ 20 ක්

සැමියව මරන්න බිරිඳගෙන් ලක්ෂ 20 ක්

'' හැබැයි දෙකයි පනහ පාර්ලිමේන්තුවට එනකොට තුන් දෙනාගේ කණ්ඩායම බවට පත් වුණා. අද අපි දෙකයි පන්හෙන් තුනට ගිහිල්ලා තුනෙන් 10% ට ගිහිල්ලා ලංකාවම නියෝජනය කරමින් මන්ත්‍රීවරු 750 කණ්ඩායම බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරිවර්තනය වෙලා තියෙනවා."

එසේම මන්ත්‍රීවරයා පැවසුවේ ඉතිහාසයේ යම් අතපසු වීමක් වූ බව පිළිගන්නා බවයි.

එහෙත් අනාගතය වෙනුවෙන් නිවැරදි සේවයක් කිරීමට පක්ෂයක් ලෙස ප්‍රාදේශීය සභා වෙනුවෙන් නායකත්වය දෙන බවයි.

ලොස් ඇන්ජලීස්වලට අද සිට ඇඳිරිනීතිය

ලොස් ඇන්ජලීස්වලට අද සිට ඇඳිරිනීතිය

ඒ අනුව නියෝජනය කරන සභාවේ පද්ධතිය වෙනස් කිරීමට සටන් කරන ලෙසත් ඔහු සියලු දෙනාගෙන් ඉල්ලා සිටියා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2025 පළාත් පාලන නවක මන්ත්‍රීවරුන් දිවුරුම් දීමේ අවස්ථාවට එක්වෙමින්.

මෙහිදී පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් සඳහා වැඩමුළුවක්ද පැවැත් වූ බව සඳහන්.

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...