බන්ධනාගාරගත කර සිටි හිටපු සමූපකාර කොමසාරිස්වරයෙකු බන්ධනාගාරය තුළ දී මරුට

Report

මුදල් වංචාවක් සම්බන්ධයෙන් මැගසින් බන්ධනාගාරගත කර සිටි හිටපු සමූපකාර කොමසාරිස්වරයෙකු වන සුනිල් සෙනෙවිරත්න මහතා හදිසි අසනීප තත්ත්වයකින් මියගොස් තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා සඳහන් කළේ ඊයේ (11) රාත්‍රියේ ඔහු බන්ධනාගාරය තුළ දී මෙලෙස මියගොස් ඇති බවයි.

යෝෂිතට කොන්ද අශ්‍රිතව රෝගී තත්වයක් - විශේෂ විස්තරයක් සමඟ අධිකරණයට දැනුම්දෙයි

යෝෂිතට කොන්ද අශ්‍රිතව රෝගී තත්වයක් - විශේෂ විස්තරයක් සමඟ අධිකරණයට දැනුම්දෙයි

කලල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සුනිල් සෙනෙවිරත්න මහතා මියයන විට 78 වන වියේ පසුවිය.

නෙදර්ලන්තයට යන්න මඟ බලන් හිටියද? තානාපති කාර්යාලයෙන් මහජනතාවට අනතුරු ඇඟවීමක්

නෙදර්ලන්තයට යන්න මඟ බලන් හිටියද? තානාපති කාර්යාලයෙන් මහජනතාවට අනතුරු ඇඟවීමක්