ලොස් ඇන්ජලීස්වලට අද සිට ඇඳිරිනීතිය

Report

විදෙස් මාධ්‍ය මඟින් අමෙරිකාවේ ඇඳිරිනීතිය පනවා තිබෙන බවට වාර්තා කරයි.

විශේෂ නිවේදනයක්...මේ අය අද අවධානෙන් සිටින්න

විශේෂ නිවේදනයක්...මේ අය අද අවධානෙන් සිටින්න

මෙසේ ඇඳිරිනීතිය පනවා ඇති බවට වාර්තා වන්නේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවරටයි.

මේ සම්බන්ධයෙන් ලොස් ඇන්ජලීස් නගරාධිපතිවරිය නිවේදනයක් ද සිදු කර ඇති බව පවසයි.

ඒ විනාශකාරී ක්‍රියා නැවැත්වීමට සහ කොල්ලකෑම් නැවැත්වීමේ අරමුණින් අඳාළ ක්‍රියාමාර්ගය ගත් බවට පවසමින්.

ඒ අනුව මෙම ඇඳිරිනීතිය අමෙරිකානු වේලාවෙන් රාත්‍රී 8.00 සිටි පසුදා උදෑසන 6.00 තෙක් ක්‍රියාත්මක බව සඳහන්.

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න