සැමියව මරන්න බිරිඳගෙන් ලක්ෂ 20 ක් [PHOTO]

Report

ඉන්දියාවේ නැගෙනහිර කාසි කඳුකර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ඝාතන සිදුවීමක් පිළිබඳ තොරතුරු හෙළිව තිබෙනවා.

ඒ සිය නීත්‍යනුකූල සැමියා ඝාතනය කිරීමට කුලියට ගත් ඝාතකයින්ට රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබා දී ඇති බවටයි.

ලොස් ඇන්ජලීස්වලට අද සිට ඇඳිරිනීතිය

ලොස් ඇන්ජලීස්වලට අද සිට ඇඳිරිනීතිය

ඒ අනුව එරට මාධ්‍ය වාර්තා කරන පරිදී මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ රාජා රඝුවන්ෂි නැමති අයෙක්ව ඝාතනය කොට දුර්ගයකින් පහළට ඔහුගේ සිරුර තල්ලු කිරීමට සැකකාර බිරිඳ තම අනියම් පෙම්වතා සමඟ සැලසුම් කර ඇති බවයි.

සිදු කරන ලද මූලික විමර්ශනවල දී හෙළි ව ඇති බවයි. මෙහිදී සෝනම් රඝුවන්ෂි සහ මරණකරු වන රාජා රඝුවන්ෂි ඔවුන් දෙදෙනාගේ විවාහ මංගල්‍යයෙන් අනතුරුව මධුසමය වෙනුවෙන් මේඝාලයට පැමිණ ඇත.

එසේම අඳාළ සැකකාර බිරිඳ විසින් තම පෙම්වතා සමඟින් මෙම ඝාතන සියල්ල ම සැලසුම් කිරීමෙන් පසු කුලියට ගත් ඝාතකයින්ව ද හමු වී ඇති බව සඳහන්.

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න

ඒ තම ඝාතනය කෙරුණු නීත්‍යනුකූල ස්වාමියා ද සමගින් බැංග්ලෝර්හිදී බව වාර්තා වේ. එමෙන්ම ඔවුන් අතර දුරකථන ඔස්සේ ද ඝාතනයට පෙර සංවාද සිදුව ඇති බවට අනාවරණය වී ඇත.

මෙම කුලී ඝාතකයන් හා අලුත විවාහ වූ යුවළ ද එකම නගරයක සිට පැමිණ ඇති බව පවසයි.

මෙම ඝාතනය සිදු කර ඇත්තේ නීත්‍යනුකූල විවාහයට අකමැති වීම මත සෝනම් රසුවක්ෂි විසින් තමා ආදරය කරන පෙම්වතා හා දිවි ගෙවීමට ඇති කැමැත්ත නිසා බව පවසයි. 

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

නිදහස් ක‍රපු රැඳවියා ගැන සැඟවුණු ඇත්ත එළියට...සැරසෙන්නේ තවත් ජිල්මාට් එකකටද...

සැමියව මරන්න බිරිඳගෙන් ලක්ෂ 20 ක්  | Wife Pays Rs 2 Million To Have Husband Killed