ලබන සදුදා සිට ආරම්භ කරන විශේෂ සේවාව මෙන්න..
BUS SERVICE
SLTB
DILUM AMUNUGAMA
SISU SARIYA
By Sewvandhi
පාසල් දරුවන්ගේ ගමන් පහසුව සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලය ක්‍රියාත්මක කරන සිසු සැරිය බස් රථ සේවාවේ සියලුම බස් ලබන සඳුදා (22) සිට ධාවනය කරන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පැවසීය.
එම බස් රථ සේවාව සඳහා වෙන්කර තිබෙන ලංගම බස් රථ 741 සම්පූර්ණයෙන්ම සඳුදා සිට ධාවනයට යොදවන බව කී පණ්ඩුක මහතා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පංති පමණක් ආරම්භ කළ අවස්ථාවේ සිට ‘සිසු සැරිය’ සීමිත බස් රථ ප්‍රමාණයක් ධාවනයේ යොදවා තිබූ බව ද සඳහන් කළේය.
---------------------------------------------------------
YOU MAY LIKE THIS VDEO
රාජ්‍ය ආයතනයක් තුළ සිදුවූ මත ගැටුම..-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
