අලුත්ගම දුම්රිය වෑන් රථ අනතුරක්

Report

අලුත්ගම ප්‍රදේශයේදී දුම්රිය හරස් මාර්ගයකදී කුඩා වෑන් රථයක් දුම්රියක ගැටී අද (9) පෙරවරුවේ අනතුරක් සිදුවී තිබේ.

අලුත්ගම දුම්රිය ස්ථානය අසල සීලානන්ද පාර ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී මෙම අනතුර සිදුවී ඇත.

වෑන් රථය පදවා ඇත්තේ කාන්තාවක් වන අතර, ඇය තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

කුඩා වෑන් රථය ගැටී ඇත්තේ මරදානේ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක බවද වාර්තා වෙයි.

2025 Miss Teen Earth කිරුළ ශ්‍රී ලංකාවට - ලක්මව බැබළවූ ආදිත්‍යා වැලිවත්ත

2025 Miss Teen Earth කිරුළ ශ්‍රී ලංකාවට - ලක්මව බැබළවූ ආදිත්‍යා වැලිවත්ත

නිරුවත් ඡායාරූප අලෙවිකර ලක්ෂ ගණන් හෙවූ අනග මල්සරා මාට්ටු

නිරුවත් ඡායාරූප අලෙවිකර ලක්ෂ ගණන් හෙවූ අනග මල්සරා මාට්ටු