පිහිනුම් තටාකෙට බැස්ස අවුරුදු 12හේ දරුවා මරුට

By Mithu Aug 09, 2025 01:53 AM GMT
Report

හෝටලයක පිහිනුම් තටාකයක ගිලී දරුවෙකු මියගොස් තිබේ. ඕපනායක පොලීසිය සඳහන් කළේ ඊයේ (08) සවස මෙම අවාසනාවන්ත සිද්ධිය වාර්තා වූ බවය.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 12ක් වූ ඉඹුල්තැන්න ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙකි.

ලංකාවේ නැවතත් මාරාන්තික රෝගයක් හිස ඔසවයි - එක් අයෙකුගේ තත්ත්වය බරපතළ

ලංකාවේ නැවතත් මාරාන්තික රෝගයක් හිස ඔසවයි - එක් අයෙකුගේ තත්ත්වය බරපතළ

මෙම දරුවා දෙමාපියන් සමඟ හෝටලයට පැමිණ ඇති අතර මිතුරන් සමඟ පිහිනුම් තටාකයේ ජල ක්‍රීඩා කරමින් සිටින අතරතුර මෙලෙස දියේ ගිලී මියගොස් ඇති බව සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඕපනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

2025 Miss Teen Earth කිරුළ ශ්‍රී ලංකාවට - ලක්මව බැබළවූ ආදිත්‍යා වැලිවත්ත

2025 Miss Teen Earth කිරුළ ශ්‍රී ලංකාවට - ලක්මව බැබළවූ ආදිත්‍යා වැලිවත්ත